යුක්තියට පොලිසියත් කොටුවෙයි, මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): 2024.01.10.වන අද දින, යුක්තිය මෙහෙයුමට සමගාමීව ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්ධන ඒකකය මගින් සිදුකරන ලද වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 99067 එම්. අභිමාන් නිළධාරියා අයිස් මත්ද්‍රව්‍ය 50g ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම නිළධාරියා 2021.09.01 දින පොලිස් සේවයට බැදි මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදුකර ඇති අතර, නිළධාරියා නිවාඩු ලබා පිටව ගොස් අසනීප බවට දන්වා සේවයට වාර්තා නොකර සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...