කිරිපිටි මිලත් වැඩි වෙයි..?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 14 කොළඹ (LNW): කිරිපිටි මිල ද ඉදිරියේ දී යළි ඉහළ යාමේ හැකියාවක් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කර ඇත.

ඒ අනුව 400g කිරි පැකට්ටුවක මිල රුපියල් 30කින් ඉහළ යනු ඇති බව ඔවුන් පවසයි.

එම සංගමය පවසන්නේ, VAT 18% දක්වා වැඩිවීම ඊට හේතුව බවයි,

එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කළේ, පැරණි මිලට අදාළ තොග තවදුරටත් වෙළඳ පොළ තුළ පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...