අද (15) සුරාසැල් වැසෙන ප්‍රදේශ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): අදට යෙදෙන තෛපොංගල් උත්සවය හේතුවෙන් බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හා උතුරු පළාතේ සුරාසැල් අද (15) වසා තැබෙන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ , බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද සහ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර සෙසු සියලු සුරාසැල් වසා තැබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...