ආක්‍රමණශීලී ගිනි කුහුඹුවන් ඔස්‍ට්‍රේලියාවට කරදරයක් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ ජලය මත ගිනි කුහුඹුවන් (Fire ants) පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල ගංවතුරට මුහුණ දී සිටින ඕස්ට්‍රේලියානු ජනතාව මේ හේතුවෙන් මහත් පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිනි කුහුඹු විශේෂය ලොව වඩාත් මාරාන්තික මෙන්ම ආක්‍රමණශීලී කුහුඹු විශේෂයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි කුහුඹුවන් දේශීය ශාක හා සතුන් ආහාරයට ගැනීමෙන් විශාල පරිසර පද්ධති වෙනස්කම් සහ කෘෂිකාර්මික පාඩු ඇති කළ හැකි සත්ත්ව විශේෂයක් ලෙසද සඳහන්වේ.

පරිසරවේදීන් සහ සෞඛ්‍යවේදීන් පෙන්වා දෙන්නේ, එමෙන්ම ගිනි කුහුම්බුවෙක් දෂ්ට කිරීමෙන් පසු මිනිසුන් මියයන බවයි.

ගංවතුරත් සමග ගිනි කුහුඹු ඝනත්වය වැඩි වෙමින් පවතින බව The Invasive Species Council පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...