සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා කිරීම වහාම නවත්වන්න – වැඩබලන පොලිස්පති

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිසියට උපදෙස් දී ඇත්තේ මින් ඉදිරියට සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා නොකරන ලෙසටයි.  

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (20) උදෑසන ඒ මහතාගේ අලව්ව ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කර ඇත.

වැඩබලන පොලිස්පතිවරයා විසින් , එහිදි මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ බිරිඳට රුපියල් මිලියනයක වන්දියක් ද පිරිනැමූ බව පොලිසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...