රුසියාවේ ඉන්ධන ගබඩාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉන්ධන ගබඩාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරය හේතුවෙන් ඉන්ධන ගබඩාවේ දැවැන්ත ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වර්ග කිලෝමීටර දහසක වපසරියක් පුරා ගින්න පැතිර ගොස් ඇති බව සඳහන්.

දින දෙකක කාලයක් තුළදී රුසියානු ඉන්ධන ගබඩාවකට යුක්‍රේනයෙන් එල්ල වූ දෙවන ප්‍රහාරය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...