හදිසි පිපිරීමකින් මොංගෝලියාවේ 06ක් මරුට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටොන් 60ක ද්‍රව ස්වභාවික වායුව රැගෙන යමින් තිබූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් මොංගෝලියාවේ අගනුවරදී ගිනි නිවන භටයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රක් රථය පුපුරා යාමෙන් පසු ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යවා ඇති බවයි බලධාරීහු පවසයි.

අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවත් , ගින්න අවට ගොඩනැගිලි වෙත පැතිර ගොස් ඇති බවත් සඳහන් වන අතර, මොංගෝලියාවේ නියෝජ්‍ය අගමැති Sainbuyan Amarsaikhan සඳහන් කරන්නේ කිසිදු ගොඩනැගිල්ලක් ඇතුළතින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...