බොලිවුඩ් සිනමාවේ වාර්තා තැබූ ‘ෆයිටර්‘

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන රිතික් රෝෂන් සහ සුරූපි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය ‘ෆයිටර්‘ විදෙස් රටවල තිරගත වීම ආරම්භ කළ පළමු දිනයේදීම අමෙරිකානු ඩොලර් මිලියනයක ආදායමක් උපයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එය ඉන්දියාවේ තිරගත කිරීමෙන් පළමු දිනයේ උපයා ගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 22ක් බව ද වාර්තා වේ.

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයකු වන සිද්ධාර්ථ ආනන්දගේ නිර්මාණයක් වන ‘ෆයිටර්‘ චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 250ක් වැය වී ඇති අතර, ඉදිරියේදී සියලු ආදායම් වාර්තා බිඳ දමනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...