දකුණු කැරොලිනා ප්‍රථමික ජන්දයේ ජයග්‍රහණය බයිඩන්ට

Date:

සටහන: සශිකලා මධුෂාණි,

පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ඊයේ(03) දිනයේ පවත්වන ලද පළමු නිල ප්‍රාථමික ජන්දය ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

දකුණු කැරොලිනාවේ ප්‍රකාශිත ඡන්ද 120,643 කින් ඡන්ද 116,266 ක් දිනා 93.3% ක ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව දකුණු කැරොලිනාවෙන් ජන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 55 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජනධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, දකුණු කැරොලිනා ජනතාව අපගේ ව්‍යාපාරයට නව ජීවයක් ලබා දුන් බවත්, ජනාධිපතිධුරය දිනා ගැනීමේ මාවතට අපව යොමු කළ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...