76 වසරක් සමරපු නිදහස් ගැන මොනවද දැනගෙන හිටියේ? මෙන්න සුපිරි කතාව! (VIDEO)

කොළඹ LNW: අපේ රටට වසරකට පෙර නිදහස දිනාගත් ඉන්දියාව මේ මොතොත වන විට එකී නිදහස සමරන්නේ සඳ තරණය කළ පස්වන රාජ්‍ය ලෙසත් විශාල ආර්ථිකයක් හිමි රාජ්‍යයක් ලෙසත් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ඉන්දියාව එවැනි පරිවර්තනයක් සිදුකළද ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ රාජ්‍යයක් ලෙස තවදුරටත් නිදහස් සොයමින් සිටීමට බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මොණරාගල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...