විදෙස් සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වෙනසක්!

Date:

කොළඹ LNW:පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ විදේශීය සංචාරකයන් 60, 122 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණයෙන් 55 % ක් බවයි දැක්වෙන්නේ.

6,000 ත් 6,500 ත් අතර පැවති දෛනික සංචාරක පැමිණීම් මේ වන විට 7,500 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පෙබරවාරියේ මේ දක්වා පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් බහුතරය රුසියානු ජාතික සංචාරකයන් බවද සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.

දෙවන තැනට සිටින්නේ ඉන්දියානු සංචාරකයන් වන අතර තෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි.

ඒ අනුව මෙම වසරේ සංචාරක පැමිණීම වාර්තාගත අගයක් දක්වා ඉහළ යනු ඇති බවටයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අපේක්ෂා කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...