විදුළි බිල අඩු වෙයිද? කංචන ගත් තීරණය

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): මේ මස තුළ විදුලි බිල අඩු කිරීම සදහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට යොමුකර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටී. ආසියාවේ වැඩිම විදුලිබිලක් අයකරන රට ශ්‍රී ලංකාව බවට පළවු වාර්තා සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළ කළේය.

ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා නළ මාර්ගයෙන් ඉන්ධන ලබා දීමට ඉන්දියාව සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කළ බව ද අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...