මන්ත්‍රීවරුන්ට යළිත් ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර

Date:

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා නැවත වාහන බලපත්‍ර ලබාදීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමග පැවති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබා දී තිබේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබුණේ වාහන බලපත්‍රය යළි ලබාදෙන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...