සැළකිය යුතු මට්ටමකින් මාළු මිල පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ නමුත් , මේ වනවිට වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

වෙළදුන් පවසන්නේ, රුපියල් දහසකට අලෙවි වූ මාලු කිලෝග්‍රෑමයක අද මිල රුපියල් 300 ත් 600 ත් අතර පැවති බවයි.

පරව් සහ ලේන පරව් ආදී මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මුදලකටත් ලින්නා කිලෝග්‍රෑම්යක් රුපියල් 300 ක වැනි මුදලකට අලෙවි වූ බව තොග වෙලදුන් පවසයි.

ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ , දිවයිනේ වැඩි වශයෙන් මත්ස්‍ය සම්පත නෙලාගන්නා ධීවර වරායන් ආශ්‍රීත වෙළදසැල්වල මත්ස්‍ය මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...