(VIDEO):විධායකය අහෝසි කරනවා කිව්වට අපේ අපේක්ෂාව ජන්දයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණය සඳහා දින නියම කිරීමෙන් අනතුරුව එම අපේක්ෂකයා නම් කරන බවත් එහිදී මැතිවරණයට මුහුණ දීම සඳහා සන්ධාන ගතවන්නේ කෙසේද යන්න පිළිබඳවත් සාකච්ජා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කතා බහක් තිබුණද පක්ෂයක් ලෙස මැතිවරණයක් අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකානු රටවල් 53 කට චීනයෙන් ශුන්‍ය තීරුබදු!

කොළඹ LNW:චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියෑන් මහතාගේ ප්‍රධානත්වයෙන්...

දිවයිනේ සියළු බන්ධනාගාර වෙත CID කණ්ඩායම් 28ක්..

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : ජනාධිපති සමාව නොලැබූ...

පළා බබාලට මොකද වෙන්නෙ?

උපාලි කොළඹගේ කොළඹ LNW:පළා බබාලා යනු පළාත් සභා බව කාටත්...