ශ්‍රීලනිප බස්නාහිර ප්‍රබලයින් දෙදෙනෙක් සමගි ජන බලවේගයට !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගාමිණී ද සිල්වා මහතා සමගි ජන බලවේගයට එක්ව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දිනයේදී ගාමිණී තිලකසිරි මහතාගේ නිවසේදී ජනහමුවක් ද පවත්වා තිබිණි.

ගාමිණි තිලකසිරි මහතා සහ ගාමිණි සිල්වා මහතා සමඟ අත්වැල් බැඳ ගැනීම තම දේශපාලන ගමන ශක්තිමත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...