ගෙවී ගිය දවසේ Daily News @8 ප්‍රවෘත්ති සිරස්තල (02/18)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW):

@ ජනතාවට පටි තද කරගන්න කියා මහබැංකු නිලධාරීන් ලක්ෂ හතෙන්, පහෙන් පඩි වැඩි කරගෙන – ගොඩහේවාගෙන් චෝදනා

@ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නේ අනුරගේ ජයග්‍රහණයට බයේ – නලින්ද

@ දෙමාපියන්ට දරුවන් එපා වෙලා. දරුවන්ට දෙමාපියන් එපා වෙලා. එකිනෙකාට, එකිනෙකා එපා වෙලා, අපි මේක වෙනස් කරමු – හරිනි අමරසූරිය කියයි.

@ ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් රට දැන් මිදිය යුතුයි – අතුරලියේ රතන හිමි පවසයි.

@ ජාතික රෝහලේ නීති විරෝධී වැඩ කරන්නේ කවුද කියලා ළඟදීම හෙළිවෙයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය කියයි.

@ 2024 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට ඇරඹෙයි

@ මත්වන ද්‍රව්‍ය දරුවන් සමීපයේ තියන්න එපා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් අවවාදාත්මක නිවේදනයක්.

@ වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම වැඩිවෙලා, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න- ලංවිම අනතුරු අඟවයි.

@ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු 20 වන අඟහරුවාදා

@ ජපානය ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව දියත් කිරීමට සැරසේ.

@ චීනය ලබා ඇති ජයග්‍රහණ විශිෂ්ඨයි ඩෙනිස් ෆ්‍රැන්සිස් කියයි,

@ ZELENSKY ගෙන් හදිසි ආයාචනයක්.

@ මහනුවර ක්‍රීඩා සමාජ පිරිමි කණ්ඩායම සහ යුද හමුදාව කාන්තා කණ්ඩායම නිපොන් ජාතික රගර් ලීග් සූරතාවය රැක ගැනීමේ සටනට අද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...