වසර 12 කට පසු කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම!

0
389

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): වසර 12 කට පසු, 2012 වසරේ 07 වන මස 19 වනදා කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයාට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් මරණ දඬුවම ලබාදී තිබෙන බව වාර්තා වේ.

කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන නීල් ලක්ෂ්මන් නමැති චූදිතයාට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.