ප්‍රියා ….!

ජෝතිපාල , මොහිදීන් බෙග්, මිල්ටන් වගේ පොදු ජනතාවගේ හිත් ඇතුලේ සදා නොමැකෙන හඬක් තියලා ගිය ගායකයන්ට විශාරද, පන්ඩිත්, සංගීත් නිපුන් මේ මොන පට්ටන්තරයක්වත් තිබුනේ නෑ… ඒ වගේ අය හැමෝම ජීවිතේ වෙන ගමනක් යන ගමන් අහම්බෙන් ක්ෂේත්‍රයට ආපු අය ….

ප්‍රියා කියන්නෙත් එහෙම චරිතයක් .. වරක් ප්‍රියාට තනු ලියලා දීපු දක්ෂ තනු රචකයෙක් කියලා තිබුනා ප්‍රියා හදලා දෙන තනුවට නෙමේ ගීතය ගායනා කරන්නෙ කියලා.. හැබැයි ප්‍රියාගේ ඇඟෙන්ම ආපු තනුවේ හදපු තනුවට වඩා ලගන්නා මධුර ස්වරයක් තිබ්බ කියලත් ඒ තනු රචකයා කියලා තිබ්බා..

පොදු ජනතාව අතරේ ස්වකීය ස්වරයේ මතකය තියලා යන්ට බැරි, නමට ඉදිරියෙන් සමහරු එල්ලගත්ත විශාරද, නිපුන්, පන්ඩිත් පටන්තර වලින් වැඩක් තියෙනවද කියලත් මට වෙලාවකට හිතෙනව.. කොහොමත් මේ ලෝකේ ස්වකීය ක්ෂේත්‍රයේ නම තියලා ගිය ගොඩ දෙනෙක් සම්භාව්‍ය අච්චු ඇතුලේ බිහිවෙච්ච අය නෙමේ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...