පුවත් දිගින් දිගටම අවලංගු වන ගුවන් ගමන් නිසා මගීන් අපහසුතාවට! February 27, 2024 571 සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 27 කොළඹ (LNW): කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07ක ගමන් වාර අවලංගු කර ඇති බව වාර්තා වන අතර , ඉන් 06ක්ම ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානා වන බව සඳහන් වේ. TagsLanka News WebSri Lankaනිමල් සිරිපල ද සිල්වාරනිල් වික්රමසිංහශ්රී ලංකන් ගුවන් සමාගම Previous articleඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයකට සැරසෙයි!Next articleශ්රී ලංකා මලල ක්රිඩකයන්ට නොඳුන්න A වෙනුවට හෙට සිට දින දෙකක් E තරගාවලියක් Share post: FacebookXPinterestWhatsApp Popular පැරණි වරප්රසාද ලත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතා හිතවාදී පරිපාලනයක් බිහිකරනවා : ජනපති බ්රිතාන්යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්රිතාන්ය අගමැතිවරයා කියයි රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ ත්රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල ! මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව More like thisRelated පැරණි වරප්රසාද ලත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතා හිතවාදී පරිපාලනයක් බිහිකරනවා : ජනපති Rashika Sandamali - October 31, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර... බ්රිතාන්යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්රිතාන්ය අගමැතිවරයා කියයි Sashikala Madhushani - October 31, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්රිතාන්යය විසින් අතීතයේ... රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ Sashikala Madhushani - October 31, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්ය... ත්රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල ! RN - October 31, 2026 සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...