අලුතින් එන එලිසබෙත්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස එ නම් කර තිබෙන බව සඳහන් වේ.

යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද තානාපති නිලධාරිනියක ලෙස සේවය කර තිබෙන ඇයගේ එම පත්වීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින්ද සිය එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වේ.

අමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පකිස්ථානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරමින් සිටී.

වර්තමාන අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මියගේ මෙරට සේවා කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිත බැවින් මෙම නව නව අමෙරිකානු තානාපතිනිය නම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හදිසි රැස්වීමක් කැදවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද (05)...

ආපදාවට ලක් වූ දුම්රිය සේවය යළි ගොඩගන්න දුම්රිය සේවක සාමූහිකය වැඩ අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටට සවියක් දුම්රියට ජවයක් නමින් ආපදාවට ලක්...

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ උසස් වූ මනුස්සකම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03.කොළඹ LNW : රට පත්ව ඇති ආපදා...

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් කරයි!

කොළඹ LNW:පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා...