ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මාර්තු මාසයේදී!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): ලබන මාර්තු මස 13 / 14 සහ 15 යන දිනයන්හිදී , ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළකළේ, පුත්තලම / වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින්ය.

ඒ මහතා වඩිදුරටත් ප්‍රකාශ කළේ, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු දැනට පවතින පුරප්පාඩු පිරවීම සඳහා ඔවුන් අනියුක්ත කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...