කෙහෙළියගේ පතල් සභාපති ඉල්ලා අස්වෙයි

Date:

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඒ මහතා ඊයේ (29) දිනයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට භාරදී ඇති බව සඳහන්.

ඔහුව එම තනතුරට පත් කරන ලද්දේ හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනි.

මේ වනවිට පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතේ පවතින අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සඳහා නව සභාපතිවරයකු පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වූ හෙයින් තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි සංජය පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...