තවදුරටත් වැස්ස නොලැබුණොත් සිද්ධ වෙන දේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ
බසමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් පවතී.

එම ඉංජිනේරුවන් පවසන්නේ, (01) දින උදැසන වන විට ජලාශ දෙකේම ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 18 ක දක්වා පහළ බැස ඇති බවත්, ජල මට්ටම පහල බැසිමත් සමග ජලාශයට යට වි තිබු දූපත් යළි මතු වෙමින් පවතින බවයි.

ඉංජිනේරුවන් වැඩිදුරටත් කියා සිටියේ, දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමණාවත් බවත්, ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...