චමරි අද පිටියට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 01, කොළඹ (LNW): ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලිග් තරගාවලියේ පළමු තරගයට අද සහභාගි වීමට නියමිතයි.මුල් අවස්ථාවේදී ඇය න මෙම වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් විසින් මිලට නොගත් අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ ලොව පුරා ක්‍රිකට් ලෝලීහු සිය විමතිය පළ කළහ.

ඉන් අනතුරුව ඇය යූපී වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් එහි සිංචිතයේ සිටි විදේශ ක්‍රීඩිකාවක් ඉවත්වීම නිසා කැඳවන ලද අතර එහෙත් තරගාවලියේ තරග තුනක්ම ඇය සිටියේ හතරේ සීමාවෙන් පිටය.අද යූපී වොරියර්ස් සහභාගි වන සිව්වන තරගයට චමරි කඳවා ඇති අතර ඇයට ස්ථානය රැක ගනිමින් දිගින් දිගටම කණ්ඩායමේ රැදී සිටීමට මේ තරගයේදී හොඳන් දස්කම් දැක්වීමට සිඳුවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තාගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...

ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට නව තැතක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකා -...

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...