පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
සමුළු තියල නැටුවට ජනතාවගේ ප්රශ්නවලට ආණ්ඩුවට තාමත් උත්තර නැහැ – හේෂා (VIDEO)
පුවත්
ashika brahmana
-
March 28, 2022
සර්ව පාක්ෂික සමුළු තියල කොහොම නැටුවත් තාමත් ජනතාවගේ ප්රශ්න වලට උත්තර නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා පවසයි.
බල හුවමාරුවට රාජපක්ෂලාගේ තේරීම රනිල් ද?
පුවත්
ashika brahmana
-
March 25, 2022
මේ පොටෝ එක ඊයේ පවත්වපු සර්ව පාක්ෂික සම්මේලනය ගැන පලකර තිබුන පොටෝ එකක්. ඒ සමුළුව හදුන්වලා තිබුනේ "රටේ පවත්නා ආර්ථික අර්බුදයට කඩිනම් විසදුම් සෙවීමට පැවැත්වු සර්ව පාක්ෂික සමුළුව'' කියලයි. සොයාගත්ත විසදුම් මොනවාද කියලා දන්නේ නෑ. පත්තරවල ඒ ගැන දාලා තිබුනෙත් නෑ.
බැංකු කඩා වැටෙන්නද යන්නේ?
පුවත්
ashika brahmana
-
March 25, 2022
මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්යාංශය සහ ශ්රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා.
කම්කරු කොන්ග්රසයත් ආණ්ඩුවෙන් හැලෙයිද?
පුවත්
ashika brahmana
-
March 25, 2022
ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ලංකා කම්කරු කොන්ග්රසයද ආණ්ඩුව සමග තවදුරටත් සිටින්නේද එසේ නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.
දුම්රිය ගාස්තු දැන් වැඩි නොවුණත් සඳුදාගෙන් පසු වැඩි වෙන්න පුළුවන් – දිළුම්
පුවත්
ashika brahmana
-
March 25, 2022
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යම් හෙයකින් නගරාන්තර දුම්රියවල සහ විශේෂිත දුම්රියවල ගාස්තු සංශෝධනයක් කර එය මාධ්යයට නිකුත් කර තිබුණ අතර තමන් මැදිහත් වී එය වහාම අත්හිටවූ අතර ගාස්තු සංශෝධනය ගැන සාකච්ජාව පැවැත්වෙන්නේ ද අද (25) පස්වරුවේ බව ප්රවාහන අමාත්ය දිළුම් අමුණුගම මහතා පවසයි.
1
...
16
17
18
...
114
Page 17 of 114
Breaking
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
Sashikala Madhushani
-
October 20, 2026
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...
සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...