පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
රනිල්ගෙන් සාගලට ලොකු තනතුරක් – එජාපයේ යළිත් ගැටුම් !
පුවත්
ashika brahmana
-
February 9, 2022
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්ය සාගල රත්නායක මහතා පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. නායකයාගේ මෙම යෝජනාව සඳහා මේ වනවිට පක්ෂ කළමනාකරණ කමිටුවේද අනුමැතිය හිමිව ඇති අතර මීලඟට පැවැත්වෙන කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවනු ඇති බවයි පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ.
සෞඛ්ය සේවකයන් අදත් සෞඛ්ය අමාත්යංශය වටලයි – කැරලි මර්දන ඒකකයත් කැඳවයි
පුවත්
ashika brahmana
-
February 9, 2022
වර්ජනයේ නිරත සෞඛ්ය වෘත්තීය සමිති සාමාජිකයන් අද දිනයේදී සෞඛ්ය අමාත්යංශය වෙත පැමිණ තිබෙනවා.
අකුරු තේරෙනවා නේද ? මහජන ඒකරාශී වීම් එපා වසංගතය පැතිරෙනවා – සෞඛ්ය බළධාරීන්
පුවත්
ashika brahmana
-
February 9, 2022
රටේ ජනතාවගෙන් අතිශය බහුතර පිරිසක් සාක්ෂරතාවය සහිත අය වුවද ඇතැම් උපදෙස් නැවත නැවත සිහිපත් කිරීමට සිදුවන බව නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ටයි එකක් දාගත්ත පලියට වෘත්තිකයෝ වෙන්නේ නැහැ – වෛද්ය බෙල්ලනට විනය පරීක්ෂණ ඉල්ලූ කුමුදේශ්ට ලැබුණු පිළිතුර (VIDEO)
පුවත්
ashika brahmana
-
February 9, 2022
පරිපූරක වෛද්ය වෘත්තිකයින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදය දැඩිව විවේචනය කරමින් තිබෙන අතර එම සංසදය අවධාරණය කරමින් සිටින්නේ තවදුරටත් දේශපාලන වෘත්තීය සමිති අරගල වෙනුවෙන් රෝගී ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවයි.
ආනයන සීමා රෙගුලාසි ඉවත් කරන්න – යුරෝපා සංගමය දැනුම් දෙයි
පුවත්
ashika brahmana
-
February 9, 2022
යුරෝපා රටවල ඇතැම් නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමා රෙගුලාසි කඩිනමින් ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ශ්රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ඊයේ බෙල්ජියමේ බ්රසල්ස් නුවරදී පැවති ඒකාබද්ධ හමුවකදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.
1
...
50
51
52
...
114
Page 51 of 114
Breaking
බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!
Rashika Sandamali
-
October 22, 2026
OHCHR ශ්රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා...
දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු...
පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරයට අදාළ විමර්ශන අනුව...
ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...