පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
වැටුප් වැඩි වුණේ නෑ විෂමතා ඉවත් කළා විතරයි – ජෝසප් ස්ටාලින්
පුවත්
ashika brahmana
-
February 9, 2022
සෞඛ්ය වර්ජනයට හේතුව ගුරු-විදුහල්පති වැටුප් ගැටලු විසඳා ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීම බවට රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්රකාශය සම්පූර්ණයෙන් ප්රතික්ෂේප කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.
සෞඛ්ය වර්ජනයට හේතුව ජාතික ප්රතිපත්තියෙන් බැහැරව ගුරු වැටුප් වැඩි කිරීමයි – GMOA
පුවත්
ashika brahmana
-
February 9, 2022
සෞඛ්ය ක්ෂේත්රයේ දිගින් දිගටම සිදුවන වර්ජන හේතුවෙන් ඇතැම් සෞඛ්ය සේවා පෞද්ගලීකරණය කළයුතු බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇති බව රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
ප්රංශ සෙන්ට් කුප්පියට සිංහල සිංදුවක් කියූ ලතා මංගේෂ්කාර්
පුවත්
ashika brahmana
-
February 8, 2022
අවුරුදු 92 ජීවත්වු ලතා මංගේෂ්කාර් සමහරවිට ලංකිකකයන් අතර මුලින්ම මුල් බැසගත්තේ 1954 තිරගතවූ T. සෝමසේකරන්ගේ 'සැඩ සුලන්' චිත්රයෙන් වෙන්න පුලුවන්.
ආර්ථික අර්බුදයට මුදල් ඇමතිගේ විසඳුම් මොනවාද ? – විපක්ෂ නායකයා විමසයි
පුවත්
ashika brahmana
-
February 8, 2022
ශ්රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බවත්, එම පසුබෑමෙන් ගොඩඒම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
ඩිලාන් පෙරේරාටත් කොවිඩ්
පුවත්
ashika brahmana
-
February 8, 2022
පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.
1
...
51
52
53
...
114
Page 52 of 114
Breaking
පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!
Rashika Sandamali
-
October 22, 2026
2026 අයවැය ප්රගතිය ඉදිරිපත් නොකර 2027ට අයවැයක් ඉදිරිපත් කරන්නේ කොහොමද? විපක්ෂ නායක සජිත් ප්රශ්න කරයි
දේශපාලන පුවත්
October 22, 2026
0
2026 වසර අදාළව 2025 ඉදිරිපත් කළ අයවැය කතාවෙන් ඉදිරිපත්...
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්ය බුද්ධි සේවයේ...
ශ්රීලන්කන් ගුවන් සේවය හැකර් ප්රහාර වාර්තා ප්රතික්ෂේප කරයි…
පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්රීලන්කන් ගුවන් සේවය...
සුඩාන හමුදාවෙන් ඩ්රෝන යානා ප්රහාරයක්: 300කට අධික සංඛ්යාවක් මිය යයි.
විදෙස්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්රෝන...