පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
කුසල් මෙන්ඩිස්ට කොවිඩ්
පුවත්
ashika brahmana
-
February 8, 2022
20/20 තරගාවලියක් සඳහා ඕස්ට්රේලියාවට ගිය ශ්රී ලංකා 20/20 කණ්ඩායමේ නිත්ය ක්රීඩක කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට ඔහු සිඩ්නි නගරයේ හුදෙකලාව රඳවා සිටින බවයි වාර්තා වන්නේ.
කිරිපිටිවල ගුණ-අගුණ දන්නව නං මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙන්නෙ නෑ – දිළුම් අමුණුගම
පුවත්
ashika brahmana
-
February 8, 2022
දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්ය තරම් දියර කිරි තිබියදී පැය ගණන් පෝලිම්වල රස්තියාදු වී විදේශීය කිරිපිටි මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත්, දියර කිරි තිබියදී කිරිපිටි පරිභෝජනය වැඩිවීම කණගාටුවට කරුණක් බවත් ප්රවාහන රාජ්ය අමාත්ය දිළුම් අමුණුගම මහතා පවසනවා.
වැඩවර්ජනය මැද සෞඛ්ය සේවකයින් මහමඟට!
පුවත්
ashika brahmana
-
February 8, 2022
සෞඛ්ය වෘත්තීය සමිතිසම්මේලනය විසින් ඊයේ (07) දින සිට ආරම්භ කර තිබෙන අඛන්ඩ වැඩවර්ජනයට සමගාමීව අද විහාර මහා දේවී උද්යාන පරිශ්රයේ සිට සෞඛ්ය අමාත්යාංශය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.
වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන් ගැන දැඩි පියවර
පුවත්
ashika brahmana
-
February 8, 2022
විවිධ දූෂණ ක්රියා සම්බන්ධයෙන් හෝ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් හෝ වැඩ තහනමට ලක්වන නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්රියා කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ලයිට් කපන එකවත් හරියට වෙලාවට කියන්න – ජනපතිගෙන් උපදෙස්
පුවත්
ashika brahmana
-
February 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී, විදුලි අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
1
...
52
53
54
...
114
Page 53 of 114
Breaking
සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්යාවක් අවලංගු කෙරේ
Sashikala Madhushani
-
October 23, 2026
ඇමෙරිකාව හා ඊශ්රායලය යළි ප්රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...
NDTV World Summit හිදී නි. අමාත්ය චතුරංගගෙන් ජාත්යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!
ව්යාපාරික
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...
ශ්රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්යවශ්ය ඖෂධ ප්රදානයක්!
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකා රජය...
ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!
පුවත්
October 23, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්රිතව නිකුත්...