පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7382 POSTS
Exclusive articles:
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි.නව සෘතු බද්දක් එයි!
පුවත්
ASK
-
March 29, 2024
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි මස සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ සාධනීය වැඩපිළිවෙළක් – ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ප්‍රසාදය
දේශපාලන පුවත්
ASK
-
March 29, 2024
වත්මන් අර්බුද විසඳීම වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය කියයි.
(VDEO):කලින් ඇඳුම් මහන්න දෙයක් නැහැ.මගුලට තව කල්තියෙනවා.නැකත් බලලම අපි සූදානම් වෙන්නම්!
දේශපාලන පුවත්
ASK
-
March 28, 2024
ජාතික ප්‍රතිපත්තියක් සහිත එකම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිශ්චිත වැඩපිළිවෙලක් ඇති බවත් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණ දිය හැකි දේශපාලන බලවේගයක් බවට පත්වීමේ හැකියාව ඇති බවත් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
(VIDEO):යෝජනාවක් අවොත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න මමත් සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
March 28, 2024
පුළුල් සන්ධානයේ යෝජනාවක් මත ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත් තමන් ඊට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අවුරුදු සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට!
පුවත්
ASK
-
March 28, 2024
බිත්තර, ලොකු ළූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අවුරුදු සමයේ අඩු මිලට ජනතාවට ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාපැවසුවේය.
1
...
1,008
1,009
1,010
...
1,476
Page 1,009 of 1,476
Breaking
අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි
RN
-
November 23, 2026
නවක ලේඛක ලේඛිකාවන් ඇගයෙන ”උල්පතෙන් අලුත් ගඟක්” සාහිත්‍ය සම්මාන උළෙල 27 දා!
කලා
November 23, 2026
0
කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 27වන...
IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්
ක්‍රීඩා
November 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි...
අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද
දේශපාලන පුවත්
November 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...
සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි
විදෙස්
November 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන...