Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ASK
5352 POSTS
Exclusive articles:
උතුරේ ඉන්දීය ධීවර ප්‍රශ්නය කොළඹට – ධීවරයින්ට පල නොකියා පලා බෙදමින් අමාත්‍යාංශයට ඉබි යතුරුත් වැටෙයි (VIDEO)
පුවත්
ASK
-
February 8, 2022
උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්‍රමණයට විසඳුම් ඉල්ලා අද (08) ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
එදා හොරු අල්ලන්න ආපු අපි හොරුන්ට ලයිසන් දුන්නා.දැන් හොරු උඩ පැන පැන හොරකම් කරනවා!(VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
එදා හොරු අල්ලන්න ආපු යහපාලනය හොරුන්ට ලයිසන් දුන් අතර දැන් හොරු උඩ පැන පැන හොරකම් කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.
බින්තැන්නේ හදවත උක් වැවීම සදහා සිංගප්පූරු සමාගමකට!
පුවත්
ASK
-
February 7, 2022
ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර 572ක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිෂ්පාදනය සදහා ලබාදීමට මේ වන විට රජය කටයුතු කරමින් ඇත.
කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
සෞඛ්‍ය වෘත්තිකයින් හෙට යළි වැඩවර්ජනයක! (VIDEO)
පුවත්
ASK
-
February 6, 2022
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ලෙස වෘත්තීය සමිති 18ක සෞඛ්‍ය වෘත්තිකයන් 60,000ක් හෙට උදේ 07.00ට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.
1
...
1,051
1,052
1,053
...
1,070
Page 1,052 of 1,070
Breaking
තැන්නේ ඤාණානන්ද හිමිගේ ”පන්සලේ මල්සරා” ජනගත වෙයි! (PHOTOS)
Radhika
-
September 20, 2025
“වීරාභිවන්දනා” – මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ උපහාර උළෙල
පුවත්
September 20, 2025
0
දූරදර්ශී නායකයෙකු, පරිවර්තනීය බලවේගයක් සහ ඉදිරි පරම්පරාවන් සඳහා සැබෑ...
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.1% න් අවප්‍රමාණය වෙයි!
ව්‍යාපාරික
September 20, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : 2025 වසරේ මේ දක්වා...
සිඩ්නිලාගේ ධාවනයෙන් මතක් කළ මරීටා,ජමීලා සහ 80 දශකයේ කාන්තා ධාවන දස්කම්
ක්‍රීඩා
September 20, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 20, කොළඹ LNW: මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා...
තාත්තාට දිය හැකි උපරිම ගෞරවය දෙන්නට වෙල්ලාලගේ ඩුබායි වෙත
ක්‍රීඩා
September 20, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 20, කොළඹ LNW: දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය සිඳු වූයේ...