පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7381 POSTS
Exclusive articles:
මේ මඟ හැර වෙන මඟක් නෑ මිත්‍රවරුනි – රංගේ බණ්ඩාර
දේශපාලන පුවත්
ASK
-
January 22, 2024
ජනාධිපතිවරණයේදී කබ්බෝ ෆෝම් නොකර වැඩ්ඩෝ රජ කරවීමට ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
රනිල් විධායකය අහෝසි කරනවා නම් මම අත්දෙකම උස්සනවා – රාජිත
දේශපාලන පුවත්
ASK
-
January 20, 2024
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කෙනෙකුට කොන්දේසි විරහිතව සහාය දීමට තමන් සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
ලංවිම වැඩ තහනම් වූ සේවකයින් ගණන 66ක් දක්වා ඉහළට!
පුවත්
ASK
-
January 20, 2024
ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ තහනම් කළ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ.
ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍රවාදය මවා ගත්ත එකක්.ඔන් ලයින් පනතෙන් ඒක පැහැදිලියි – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
January 18, 2024
ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරන සියලු පනත් කෙටුම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
වගන්ති 57න් 31ක් ව්‍යවස්ථාවට පටහැනි පනතකින් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා වෙන්නේ කොහොමද?
දේශපාලන පුවත්
ASK
-
January 18, 2024
රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳීමට ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාකරමින් සිටින අතර ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙ මූලිකත්වයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සිංගප්පූරුවේ මාර්ගගත ක්‍රම සඳහා ක්‍රියාත්මක පනතට සමාන පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා පැවසුවේය.
1
...
1,052
1,053
1,054
...
1,476
Page 1,053 of 1,476
Breaking
ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!
Rashika Sandamali
-
November 21, 2026
ලෝකයම පිස්සු වැටුණු GTA 6 ගේම් එක කඩේකින් විකිණිලා තියෙන්නේ කොපි 5යි! ඩිජිටල් තීරණයෙන් Game Shop හිමිකරුවන් අමාරුවේ!
කටකතා
November 21, 2026
0
සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): ලෝකයම බලාගෙන සිටි Grand...
වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
පුවත්
November 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...
2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!
තීරු ලිපි
November 21, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...
දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!
පුවත්
November 21, 2026
0
කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...