ASK

7381 POSTS

Exclusive articles:

රනිල්ට එරෙහි වූ කැලණි සිසුන්ට කඳුළු ගෑස්වලින් උත්තර දෙයි! සිසුනුත් විරෝධය අතනොහරි!(VIDEO)

කැළණිය විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණික පීඨය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළකරමින් ඊයේ (29) රාත්‍රියේ විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට සිසුන් විරෝධතාවක් පවත්වන ලදී.

පිළිකන්නෙ සිටි මැරයන් දේශපාලඥයන් බවට පත්කළ අප්පච්චි ගැන මතක තියා ගත්තොත් හොඳයි – චම්පිකගෙන් අමුතු කතාවක් (VIDEO)

මියගිය සනත් නිශාන්ත මහතා මේ රට තුළ පවතින දුෂිත දේශපාලනයේ ගොදුරක් බවත් මෙවැනි ගොදුරු බිහි වීමට LTTE, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට පාලනය කළ ජනාධිපතිවරුන් සේම අගමැතිවරුන්ද වගකිවයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඩිජිටල් ආර්ථිකය ගැන පාරම්බෑවට මර්දනය ඔලුවේ තියාගෙන වැඩකරන ආණ්ඩුවක් මේක – චම්පික

සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත නියාමන පනතකට වඩා මර්දනීය පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අපි පරදින තීන්දු ගන්නේ නැහැ – පොහොට්ටු මන්ත්‍රී චන්ද්‍රසේන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

අධිවේගී මාර්ගයේ අනතුරකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ජීවිතක්ෂයට!

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img