පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7377 POSTS
Exclusive articles:
ඉන්ෆ්ලුවෙන්සා රෝග ව්‍යාප්තියේ වර්ධනයක්.ඇතැමුන්ට කටහඩත් නැති වීමේ තත්ත්වයක්!
පුවත්
ASK
-
December 26, 2023
වර්ෂාව සමග ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් රෝගය වැළඳුන ඇතැම් අයට දින දෙක තුනකට කටහඬ නැතුව යාමේ අවධානමක්ද පවතින බව කලුබෝවිල ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පරීක්ෂණ හිතාමාතම මඟහැරලාද?
පුවත්
ASK
-
December 26, 2023
කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වන විට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය පිළිබඳව සෑහීමකට පත් නොවන අතර මේ වනවිටත්, රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරුන් විසින් කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පහසුකමක් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව ක්‍රියාත්මක නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
මානව හිමිකම් කොමිසමෙන් අපරාධ ගැන අලුත් වාර්තාවක්!
පුවත්
ASK
-
December 26, 2023
මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.
විරෝධතා නොසලකමින් ඔන්ලයින් සේෆ්ටි පනත ජනවාරියේ සිට බලාත්මක වන ලකුණු!
පුවත්
ASK
-
December 25, 2023
එළඹෙන ජනවාරියේ සිට ඔන්ලයින් සේෆ්ටි පනත බලාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
යුක්තියට 13,000ක් කොටුවෙයි!
පුවත්
ASK
-
December 25, 2023
පාතාලය හා මත් ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් 13,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
1
...
1,082
1,083
1,084
...
1,475
Page 1,083 of 1,475
Breaking
අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!
ASK
-
November 20, 2026
යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!
පුවත්
November 20, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...
මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි
ව්‍යාපාරික
November 20, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...
හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!
ව්‍යාපාරික
November 20, 2026
0
රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...
උද්ධමනය ගැන මහ බැංකුවෙන් රතු එළි!
පුවත්
November 20, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලාංකිකයින්ට කලින් අපේක්ෂා...