පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වසර 100 සමරයි!
පුවත්
ASK
-
October 10, 2023
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 සම්පූර්ණ වී තිබේ.
බයිඩන් ඊශ්‍රායලයට සහය දෙන බව කියද්දී චීනය සහ රුසියාව සටන් විරාමයක් යෝජනා කරයි!
විදෙස්
ASK
-
October 10, 2023
ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ඇති වු ගැටුම්වලදී ඇමරිකාව ඊශ්‍රායලයට සහය දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
IMF එක පිට දමා සියලු බර ජනතාවට දෙනවා නම් ආණ්ඩුවක් මොකටද?
දේශපාලන පුවත්
ASK
-
October 10, 2023
ජනතාවගේ කටවල් වස ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
තවත් බය වෙලා හරියන්නේ නැහැ.ගොඩයන්න නම් අපිත් බහු ජාතික සමාගම් හදන්න ඕනේ – චම්පික
පුවත්
ASK
-
October 10, 2023
අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්,නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම අපි තවත් ජාත්‍යන්තර වෙළදාම සමඟ එකතු විය යුතු බවත් තවදුරටත් බහුජාතික සමාගම් හූරන් කනවා යන පරණ අදහස් වලින් මිදී ලංකාවේ අපේම බහුජාතික සමාගම් සෑදිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඉරිදා දිවයිනට එරෙහිව නලින් සහ හෙක්ටර් නඩු මඟට!
පුවත්
ASK
-
October 9, 2023
අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් දිවයින ඉරිදා පුවත්පතට විරුද්ධව නීත්‍යානුකූලව වන්දි ඉල්ලා නඩුවක් ගොණුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
1
...
1,151
1,152
1,153
...
1,469
Page 1,152 of 1,469
Breaking
වාහන ආනයනයට අවසර නොදුන්නා නම් අපේ සංචිත ඩොලර් බිලියන 9.2ක් වෙනවා – ඇමති චතුරංග
RN
-
November 17, 2026
මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? – හර්ෂ කියන කතාව
දේශපාලන පුවත්
November 17, 2026
0
පසුගිය වසර පහක් තිස්සේ අයවැය විවාදවල ආරම්භ කතාව තමන්...
ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ
කටකතා
November 17, 2026
0
ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...