පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
හදිසි දුම්රිය වැඩවර්ජනයක්!
පුවත්
ASK
-
October 4, 2023
මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.
IRC ඇඩා සොරා ගත් ලක්ෂ 50ක රත්‍රං සමඟ තලංගම පොලිස් දැලේ!
පුවත්
ASK
-
October 4, 2023
දිවයිනපුරා ලියාපදිංචි අපරාධකාරයෙකුව සිටි මහේශ් කුමාර නොහොත් ඇඩා රු.ලක්ෂ 50කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සිතීමේ නිදහසත් අහුරන්න ඉඩ දෙන්න එපා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
පුවත්
ASK
-
October 3, 2023
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හරහා ජනතාවගේ සිතීමේ අයිතිය පවා සීමා කිරීමට උත්සහ කර තිබෙන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.
මුදල් ලේකම්ටත් ජීවිත තර්ජන.තිරයට යටින් වෙන දේවල් ගැන හොයන්න – හර්ෂ පාර්ලිමේන්තුවේදී කියයි
පුවත්
ASK
-
October 3, 2023
මේ වන විට වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් ජීවිත තර්ජන ඇති බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන අතර ඒ අනුව ඔහු සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබෙන බව අද (03) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
මිලියන ගණනක ආයෝජන සමඟින් කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයින් දිවයිනට!
ව්‍යාපාරික
ASK
-
October 3, 2023
පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු , එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන් සිව්දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ මෙරටට පැමිණ තිබේ.
1
...
1,159
1,160
1,161
...
1,469
Page 1,160 of 1,469
Breaking
ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ
RN
-
November 17, 2026
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...
ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
November 16, 2026
0
කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...