ASK

7346 POSTS

Exclusive articles:

පාස්කු කොමිසමේ රහසිගත සාක්ෂි මහජනතාවට දෙන්න බැහැ – කතානායක විවාදය අරඹයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ රහසිගත සාක්ෂි ඇතුළත් තොරතුරු තවදුරටත් ජනතාවට විවෘත කළ නොහැකි බවට ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දෙන ලද ලිපිය සම්බන්ධයෙන් යළි සිහිකැඳවමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධය දෙදින විවාදය ආරම්භ කෙරුණි.

උසස් පෙළ විභාගය කල් දමයි!

එළඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඇෆ්ලටොක්සීන් නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇන හිටලා.පෞද්ගලික අංශයේ නිෂ්පාදනත් නියාමනයක් නැහැ!

වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා දැනට ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොකරන බැවින් බොහෝ දෙමව්පියන් වෙළඳපොලේ ඇති විවිධ ත්‍රිපෝෂ වර්ග හා ළදරු ආහාර වර්ග නිසි අධීක්ෂණයකින් තොරව කුඩා දරුවන්ට ලබා දෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවත් එක්වෙයි!

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් කර තිබේ.

රට ඉබාගාතේ යන එක වළක්වන්න නම් සමාජ මාධ්‍ය පාලනය කරන්නම වෙනවා – එස්.එම්.චන්ද්‍රසේන

රට ඉබාගාතේ යාම වැළැක්වීමට නම සමාජ මාධ්‍ය පාලනය කළ යුතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Breaking

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
spot_imgspot_img