ASK

7346 POSTS

Exclusive articles:

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදා භාරයට ගත් මඩකලපුව විශ්ව විද්‍යාලය යළි හිස්බුල්ලා අතට!

පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද හමුදා  භාරයට ගැනුණු හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා වෙත ඔහු විසින් ගොඩනගන ලද මඩකලපුව විශ්ව විද්‍යාලය නැවත ඔහු වෙත භාර දී තිබේ.

චැනල් 4 නාලිකාවෙන් ඇවිස්සුණු පාර්ලිමේන්තුවේ පාස්කු විවාදය අද සහ හෙට!

පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

නම ගිය අපරාධරුවෙක් බොරැල්ල පොලීසියට කොටුවෙයි!

විවිධ ගණයේ අපරාධ පහකට සම්බන්ධ දිවයිනේ නම ගිය අපරාධකරුවෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ විවාද කරලා වැඩක් නැහැ.පරණ නිලධාරීන් නැවත කැඳවල විමර්ශන ආරම්භ කරන්න!

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වූවාට එම වින්දිතයින්ට සාධාරණයක් ඉටුනොවන බව කතෝලික සභාව වෙනුවෙන් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළහ.

විපක්ෂයේ විරෝධය නිසා පාස්කු ගැන කියන්න හිටි නිලන්ත වැඩේ මඟහරී!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබදවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සදහා විශේෂ වැඩ මුළුවක් ඊයේ දිනයේ දී පැවති අතර, එම වැඩමුළුව සදහා සහභාගී වීමට සිටි ප්‍රධාන දේශකයෙකු වන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විපක්ෂයේ විරෝධය නිසා ඊට සහභාගී නොවූ බව වාර්තා වෙයි.

Breaking

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
spot_imgspot_img