පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
රාජ්‍ය ආයතන 06ක් කෝප් කමිටුව හමුවට!
පුවත්
ASK
-
September 19, 2023
දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සෙවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6ක් ඉදිරි දින කිහිපයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
විශේෂඥ වෛද්‍ය හිඟය පියවන්න කෙහෙළියගේ විසඳුම මෙන්න!
පුවත්
ASK
-
September 19, 2023
විශේෂඥ වෛද්‍යවරු විදෙස් ගත වීම නිසා මතුවන වෛද්‍ය හිඟය පියවීම සඳහා වයස අවුරුදු 63 සම්පූර්ණ කර විශ්‍රාම යන වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනමින් සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන්න ඇමති වෘත්තීය සමිති 35ක් කැඳවයි!
පුවත්
ASK
-
September 18, 2023
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබුණි.
27 තීරණාත්මයි! එකඟතාවක් නැත්නම් දැවැන්ත අර්බුදයකට!
පුවත්
ASK
-
September 18, 2023
කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක අතර ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නො හැකි වුවහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදු වන...
වජිර කියන විදිහට ජන්ද කල්දාන්න බැහැ – ජී.එල්.
පුවත්
ASK
-
September 18, 2023
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් දැමීමට යෝග්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ අතර එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බව අද (18) කොළඹදී පැවති නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
1
...
1,173
1,174
1,175
...
1,469
Page 1,174 of 1,469
Breaking
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
Radhika
-
November 16, 2026
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...
ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
November 16, 2026
0
කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...
‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...