පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
හිස ඔසවන ඩෙංගු – ආසාදිතයින් 63000 ඉක්මවයි
පුවත්
ASK
-
September 16, 2023
මේ දක්වා වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 63335ක් වාර්තා වී තිබේ.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වේගවත් වෙයි!
පුවත්
ASK
-
September 16, 2023
විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ජා දෙකක් පවත්වා තිබේ.
හිටපු ජනපති මෛත්‍රීගේ අලුත් ඉල්ලීම!
පුවත්
ASK
-
September 16, 2023
චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝ පටය හරහා පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මතභේදාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ඇති හෙයින් එම ප්‍රහාරයට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරන්න අපි ඉඩ දෙන්නේ නැහැ – අන්තරේ
පුවත්
ASK
-
September 16, 2023
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට කිසිසේත් ඉඩ නොදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද්ධ හමුදාවෙන් ඉවතට!
පුවත්
ASK
-
September 16, 2023
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 හි සහ මාර්ග අපගත (offline) මධ්‍යස්ථාන 15ට අදාල සියළුම රාජකාරීන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත ඔවුන් වෙත භාරදිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.
1
...
1,174
1,175
1,176
...
1,469
Page 1,175 of 1,469
Breaking
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
Radhika
-
November 16, 2026
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...
ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
November 16, 2026
0
කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...
‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...