*
Friday, May 3, 2024
spot_img

Latest Posts

EPF පොළී අනුපාත තහවුරු කරන්න කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් මුදල් මත වන ප්‍රතිලාභ පොළී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පසුගිය වසර පහක කාලයේ සේවක අර්ථසාධක අරමුදල සාමාජිකයන් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොළී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොළී අනුපාතය අවම වශයෙන් සියයට 9 විය යුතුවෙයි.

ඉන් නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනතේ පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවටයි එලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan