ASK

7346 POSTS

Exclusive articles:

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් කරන්න ඕන දේ මෙන්න!

කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය යන දෙකෙන් එකක්, සැප්තැම්බර් මාසයේ පහළොස්වනදාට පෙර පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස්, මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.

ජල බිල 50%කින් වැඩි කළත් ශත දෙකක් පාඩුයි – සනත් නිශාන්ත

පානීය ජල ගාස්තුව 50%කින් ඉහළ දැම්මත් තවමත් ජල සම්පාදන මණ්ඩලයට ජලය ලීටරයකින් ශත දෙකක පාඩුවක් දරන්නට සිදුවෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

වගා බිම් විනාශයට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට!

වගාවට අත්‍යවශ්‍ය ජලය සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය ගැන මහවැලි සහ විදුලි බල අමාත්‍යවරුන් ඇතුළු එම අමාත්‍යාංශවල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

රජයේ තොරතුරු ඩිජිටල් කරන්න යයි!

මහා භාණ්ඩාගාරය හා සම්බන්ධිත රජයේ ප්‍රධාන තොරතුරු පද්ධති ඩිජිටල්කරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

කවින්දට සහ මුජිබර්ට එරෙහිව පැමිණිල්ලක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.

Breaking

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
spot_imgspot_img