පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7336 POSTS
Exclusive articles:
උද්ධමනය තවදුරටත් පහළට!
පුවත්
ASK
-
June 21, 2023
ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය 22.01% දක්වා අඩු වී තිබේ.
පිට පාරෙන් මාරාන්තික නිර්වින්දන ඖෂධය ගෙනාවේ කොහොමද? මන්ත්‍රී මරික්කාර් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි
පුවත්
ASK
-
June 21, 2023
මාරාන්තික නිර්වින්දන ඖෂධයක් බවට පත්ව තිබෙන භූපී වැකේන් නමැති ඖෂධය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් ලෙස දක්වා වෙනත් සපයුකරුවෙකුගෙන ලබා ගෙන ඇති බවට වාර්තා වෙන හෙයින් ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
මෙහෙම හරියන්නේ නැහැ.ආපස්සට බලපාන ආකාරයට පනත සංශෝධනය කරන්න – කිරිඇල්ල
පුවත්
ASK
-
June 21, 2023
දූෂණ විරෝධී පනත ආපස්සට ද බලපැවැත්වෙන ආකාරයට බලාත්මක විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.
මුලින්ම අවංක වෙන්න – චම්පිකගෙන් මුදල් අමාත්‍යාංශයට අවධාරණයක්!
පුවත්
ASK
-
June 20, 2023
බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම්වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
සංශෝධනවලට සහය දුන්නොත් පනතටත් සහය ලැබෙයි – SJB
පුවත්
ASK
-
June 20, 2023
ඉදිරිපත් කරන සංශෝධනවලට සහය දෙන්නේ නම් පමණක් දූෂණ විරෝධී පනතට සමඟි ජන බලවේගයේ සහය හිමිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.
1
...
1,214
1,215
1,216
...
1,467
Page 1,215 of 1,467
Breaking
ක්‍රිකට් නිලවරණය පවත්වන තුරු ශ්‍රී ලංකාවට සාමාජික රැස්වීම්වලට එන්න බෑ – ICCය යළි අවධාරණය කරයි
RN
-
November 15, 2026
අනුර රණසිංහ: ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අමතක නොවන නාමයක්
විශේෂාංග
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: අනුර රණසිංහ යනු ශ්‍රී...
ගල්ෆ් කලාපයේ යළිත් ගැටුම් ඇවිළෙයි ; බහරේනයේ හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාර
විදෙස්
November 15, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ගල්ෆ් කලාපයේ...
රුහුණ සරසවියේ කරාපිටිය වෛද්‍ය පීඨයට නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණයක්!
සංවර්ධන පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර...
කාන්තා රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
ක්‍රීඩා
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු කාන්තා රගර් ලීග්...