පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7336 POSTS
Exclusive articles:
තිරිඟු පිටි ගැන ලෝක ආහාර වැඩසටහනෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්
ASK
-
May 12, 2023
ඉදිරියේදී ලෝකය පුරා තිරිඟු පිටි හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා සිටියි.
ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන තෙක් කිසිවක් කරන්න බැහැ – එදිනෙදා කටයුතුත් අර්බුදයක (VIDEO)
පුවත්
ASK
-
May 12, 2023
පවතින තත්ත්වය අනුව එදිනෙදා කටයුතු සිදුකිරීම පවා අර්බුදයක්ව පවතින හෙයින් ආදායම,වියදම සහ හිඟය පිළිබඳව මසකට වරක් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
සභාපතිවරයෙක් නැතිව මුදල් කාරක සභාවේ වාර්තා සම්මත වෙන්නේ කොහොමද? (VIDEO)
පුවත්
ASK
-
May 12, 2023
සභාපතිවරයෙක් නොමැතිව මුදල් කාරක සභාවේ වාර්තා සම්මත වෙන්නේ කෙසේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකගෙන් ප්‍රශ්න කර සිටියි.
ණය ප්‍රතිව්‍යූහගත කරන්න අදාළ නිල ණය හිමි කමිටුවක්!
පුවත්
ASK
-
May 10, 2023
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක් පිහිටුවා ඇති බව පැරිස් සමාජය නිවේදනය කර තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් අනතුර ගැන පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මඟට!
පුවත්
ASK
-
May 10, 2023
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් සිදුවූ පරිසර හානිය ලෙස සැලකෙන ඩොලර් බිලයන 6.4ක් වන මුදල ගෙවන ලෙස එහි රක්ෂණ සමාගම වන P & I රක්ෂණ සමාගමට හා එක්ස්ප්‍රස් පර්ල් නැව් හිමිකාර සමාගමට නියෝග කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය මානව හිමිකම් නඩුවක් ගොණු කර තිබේ.
1
...
1,227
1,228
1,229
...
1,467
Page 1,228 of 1,467
Breaking
ඇමරිකාවේ උවමනාවට ඊශ්‍රායලයෙන් ටෙන්ඩර් නැතුව ඩ්‍රෝන මිලදී ගැනීම සඳහා හර්ෂ ද සිල්වා අවසර දුන්නේ ඇමරිකන් ඩීල් එකකටද ?
RN
-
November 15, 2026
ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින් එළැඹෙන සතියේ චීනයේදී හමුවේ
විදෙස්
November 15, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකානු ජනාධිපති...
අග්බෝ ඇතු අනතුරේද?
පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: අග්බෝ ඇතු නිතර සැරිසරන...
2028 ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ Alexandria Ocasio
විදෙස්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රගතිශීලී වාමාංශික...
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!
පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා...