පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7336 POSTS
Exclusive articles:
විදුලි ඉංජිනේරුවන් අද සිට දින 07ක් අකුරට වැඩ – විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයක්!(VIDEO)
පුවත්
ASK
-
March 14, 2023
සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (14) සිට දින 07ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව එම සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේය.
පෞද්ගලික වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණු ගැටළුව විසදන්න ජනාධිපතිගෙන් කමිටුවක්!
පුවත්
ASK
-
March 14, 2023
රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
NPP වෙතින් ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක්!
පුවත්
ASK
-
March 14, 2023
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වීම මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පිළිගන්න පුළුවන් විසඳුමක් ලැබෙනවානම් වෘත්තීය ක්‍රියාමාර්ග සමාලෝචනය කරන්න ලෑස්තියි! (VIDEO)
පුවත්
ASK
-
March 14, 2023
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් හා ජනාධිපති ලේකම්වරයා සමඟ ඊයේ (13) රාත්‍රියේ පැවති සාකච්ජාවේදී අවසන් විසඳුමක් නොලැබුණු අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවත් ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ලේබල් එකක් නෙවෙයි – කාදිනල් හිමි ආණ්ඩුවට රිදෙන්න කළ කතාව (VIDEO)
පුවත්
ASK
-
March 13, 2023
මැතිවරණය ජනතාවගේ මූලික අයිතියක් වන අතර එය බලවතුන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ නොහැකි බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
1
...
1,251
1,252
1,253
...
1,467
Page 1,252 of 1,467
Breaking
අග්බෝ ඇතු අනතුරේද?
Rashika Sandamali
-
November 15, 2026
2028 ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ Alexandria Ocasio
විදෙස්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රගතිශීලී වාමාංශික...
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!
පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා...
මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!
පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: මාස පහකට ආසන්න කාලයක්...
වින්සන්ට් වැන් ගෝගේ සුප්‍රකට ‘Starry Night’ සිතුවමට ජීවය දුන් අසා ස්ලීමේන්ගේ අපූරු ගවුම! Vogue Arabia රතු පලස හැඩකළ රමී කාඩිගේ විලාසිතා නිර්මාණය ලොවම මවිත...
විශේෂාංග
November 15, 2026
0
සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): ලෝක ප්‍රකට චිත්‍රයක්...