ASK

7336 POSTS

Exclusive articles:

මහින්ද කියන්නේ Expire වුණ කිරිහට්ටියක් – ඒකෙන් දැන් මොනම ප්‍රයෝජනයක්වත් නෑ (VIDEO)

දිනේෂ් ගුණවර්ධන මහතාව අගමැති ධූරයෙන් ඉවත් කර යළිත් මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ඒමට පොහොට්ටු පක්ෂයේ යම් උත්සහයක් තිබුණද මහින්ද රාජපක්ෂ යනු මේ වන විට කල් ඉකුත් වූ කිරිහට්ටියක් බවත් එය විසිකර දමනවා හැර මොනම ප්‍රයෝජනයක්වත් නැති බව හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

හිට්ලර්ගේ නම දාගෙන ගෝඨාභයට යන්න බැරි වුණා වගේ රනිල්ටත් බෑ තමයි – මුදලිගේ (VIDEO)

පසුගිය 23 වැනි දින බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වීම යුතු ඇතුළුවීමක් ලෙස දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අද ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් විය.

NPP රැළියට පොලීසියෙන් පන්න පන්න කඳුළු ගෑස්! (VIDEO)

මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව "විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවට පොලීසිය ජාල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

නව බදු පනතට එරෙහිව අදත් කොළඹ රත්වෙයි – 01 සිට අඛණ්ඩ වැඩවර්ජනයකටත් සූදානමින් (VIDEO)

නව බදු පනතට එරෙහිව අද (22) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.

ජන්දෙට අපි ලෑස්තියි. ලොකු රැස්වීම නොකළත් පොඩි පොඩි ඒවා කළා(VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මැතිවරණයට සූදානම් අතර ලොකු ලොකු රැස්වීම් නොකළත් පොඩියට රැස්වීම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසුවේය.

Breaking

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා...

මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: මාස පහකට ආසන්න කාලයක්...

තඹ රැහැන් පද්ධතිය නවීකරණයේ දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් අත්හිටුවූ බවට අනාවරණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකාව පුරා...
spot_imgspot_img