ASK

7306 POSTS

Exclusive articles:

වැඩවර්ජනය සාර්ථකයි.කියන දේ තේරෙන්නේ නැත්නම් 28 සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවනවා (VIDEO)

ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අද (25) දින සංකේතාත්මකව ගෙන යන වැඩ වර්ජනය 100%කින් සාර්ථක අතර වැඩ වර්ජනය ඔස්සේ ආණ්ඩුවට බල කර සිටින දේ වැටහෙන්නේ නැත්නම් එළඹෙන 28 වැනිදා සෙසු වෘත්තීය සමිතිද එක්ව මහා වැඩවර්ජනයක් කැඳවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

ගුරු විදුල්පතිවරු දෙන පණිවිඩය තේරුම් ගෙන ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි – ස්ටාලින් (VIDEO)

ජනතාව පෙළමින් අත්තනෝමතිකව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව හෙට දින ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන අතර වහාම මේ තත්ත්වය රජය තේරුම් ගත යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.

ඝාතනය වූ ලක්ෂාන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ එසවුණු සුදුකොඩි! (VIDEO)

රඹුක්කන මහජන විරෝධය අතරතුර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්ද ලක්ෂාන් මහතා වෙනුවෙන් අද ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිට කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් විදෙස් සහය සාදරයෙන් පිළිගන්නවා – ජනාධිපති

පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන් ම තිරසර ප්‍රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Breaking

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...
spot_imgspot_img