පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7306 POSTS
Exclusive articles:
ඉල්ලා අස්වුණොත් හැර දෝශාභියෝගයකින් මිස ජනාධිපති ගෙදර යවන්න ක්‍රමයක් නැහැ – SLFP (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
ජනතාව උද්ඝෝෂණ කළ විට ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන විධි විධානයක් නැති අතර ජනාධිපතිවරයා විසින්ම ඉල්ලා අස් වීමකින් මිස දෝෂාභියෝගයකින් හැර ජනාධිපතිවරයෙක් ඉවත් කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.
මුදල් ඇමැතිකමට මහින්ද නැවතත් ආසවෙන්ලු!
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
මේ වන විට හිස්ව තිබෙන මුදල් ඇමති ධූරය භාරගැනීමට අගමැති මහින්ද රජාපක්ෂ මහතා යළි සූදානමින් සිටින බව වාර්තා වෙයි.
නව දේශපාලන ප්‍රවාහයක් සඳහා රතන හිමිගෙන් අලුත් යෝජනාවක්!
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින ප්‍රබුද්ධ පිරිස් එකතු වී නව දේශපාලන ප්‍රවාහයක් ගොඩ නැගිය යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ඉවත දමයි
දේශපාලන පුවත්
ASK
-
April 6, 2022
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඊයේ (05) පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා විසින් කර තිබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව උණුසුම් – විපක්ෂය විරෝධතාවක!(VIDEO)
පුවත්
ASK
-
April 6, 2022
මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භය ඉතා උණුසුම් වී තිබේ.
1
...
1,419
1,420
1,421
...
1,461
Page 1,420 of 1,461
Breaking
PSTA සහ OCA ගැන ජනතා එකඟතාවක් නොමැතිව සම්මත කරන්නේ නැහැ – ජනපති සහතික වෙයි
ASK
-
November 7, 2026
ජලයෙන් යටවූ ලෝකයක නිහඬ සාක්ෂිකරුවන්! වැව් මැද අදටත් නැගී සිටින පල්ලි සහ කුළුණු 10ක්!
විශේෂාංග
November 7, 2026
0
සටහන – පුලීනොවැම්බර් 07, LNW (කොළඹ): කාලයත් සමඟ ලෝකයේ බොහෝ...
“ට්‍රම්ප්පච්චි GO HOME”
විශේෂාංග
November 7, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා තවමත් ඇමරිකාවේ ජනාධිපති වුණත්...
මුළු අධිකරණයම නිහඬ කළ සැමියාගේ බිහිසුණු පාපොච්චාරණය! මියගිය බිරිඳගේ සිරුර කැබලි කළ බවට හෙළිදරව්වක්!
විශේෂාංග
November 7, 2026
0
සටහන – පුලීනොවැම්බර් 07, LNW (කොළඹ): ආදරයෙන් එකම වහලක්...
නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්‍රීවරුන් 67ක සහාය
විදෙස්
November 7, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...