ASK

7297 POSTS

Exclusive articles:

නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධයට අධිකරණයෙන් තහනම් නියෝගයක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ඉල්ලා භික්ෂුන් වහන්සේලා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට...

ක්‍රිෂ් නඩුවට ඉදිරිපත් කරන්න නාමල් අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ. අදාළ නඩුව...

ක්‍රිෂ් ගණුදෙනුවේ මූල්‍ය වංචා හෙළි කරගන්න අවශ්‍ය ඕනෑම සහයක් දෙනවා – ව්‍යාපාරිකයෙක් අධිකරණයට කියයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ක්‍රිෂ් ගණුදෙනුවේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචා හෙළි කරගැනීමට අවශ්‍ය ඕනෑම මොහොතක සහය දෙන බව ව්‍යාපාරිකයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග...

දිට්වා ආපදාවෙන් විපතට පත් පවුල් 237ක් සඳහා වන්දි ප්‍රදානය කෙරේ!

නදීක දයා බණ්ඩර - මහනුවර කොළඹ LNW:දිට්වා ආපදා හේතුවෙන් යළි පදිංචි කරන පුද්ගලයන්ගේ ජීවිත ගොඩනැඟීමේදී පියවරක් හෝ ඉදිරියට තැබීමට උත්සාහ කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස්...

Breaking

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...
spot_imgspot_img