පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
පොහොටුවේ සහය රනිල්ට ලැබුණොත් සජබෙ කොටසකුත් එනවා – එස්.බී.
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.
පාසල් ඉදිරිපිට කළු කොඩි වැටෙයි!
පුවත්
ASK
-
July 1, 2024
ගුරු - විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ විරෝධයට එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට මෙන්ම සිය ඉල්ලීම් රජය විසින් නොසලකා හැර තිබීමට විරෝධය පළකරමින් අද (01) දිවයිනේ රජයේ පාසල් ඉදිරිපිය කළු කොඩි දමා විරෝධය පළකර තිබේ.
තවදුරටත් ජන ජීවිතය බිලිගන්නා දෙන්නේ නැහැ. තීරණාත්මක වෙනසකට සූදානම් වෙන්න – දිලිත් ජයවීර
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
දීර්ඝ කාලයක් මේ ආත්මාර්ථකාමී දේශපාලනඥයින් විසින් තමන්ගේ සුඛ විහරණය සඳහා ජන ජීවිතය බිලිගත් වැඩ පිළිවෙල අපි තීරණාත්මකව අවසන් කරන බව සර්ව ජන බලවේගයේ විධායක සභික මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.
ඉදිරි ජන්දයක ජනතා තීන්දුව කුමක් වුණත් එතෙක් ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
ඉදිරියේ දී කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් වත්මන් ආණ්ඩුවට වැටෙන්න ඉඩනොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලාංකේය සංහිඳියාව පිළිබඳ සම්බන්දන් මහතාට ගැඹුරු හැඟීමක් තිබුණා – බානගල උපතිස්ස නා හිමි
පුවත්
ASK
-
July 1, 2024
දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා උතුර දකුණ ජන සංහිඳියාව පිළිබඳව ගැඹුරු දර්ශනයකින් කටයුතු කළ ගෞරවනීය නායකයෙක් බව ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
1
...
915
916
917
...
1,483
Page 916 of 1,483
Breaking
පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්
RN
-
November 29, 2026
ඇහැලියගොඩදී පොලිසිය සමඟ ගැටී සැකකරුවෙකුට වෙඩි වැදෙයි!
පුවත්
November 28, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ඇහැලියගොඩ, පරකඩුව, අංගුරුපාලම ප්‍රදේශයේදී...
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය…
සංවර්ධන පුවත්
November 28, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි...
ජාතියක ස්ථාවරත්වය සහ ප්‍රගතිය බොහෝ දුරට රඳා පවතින්නේ එහි නායකයින්ගේ හැසිරීම සහ මූලධර්ම මත – ජනපති
පුවත්
November 28, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ලෝක බෞද්ධ සහයෝගීතාවයේ 60...
නවක සාහිත්‍ය මුහුණු රැසක් සම්මානයෙන් පිදුම් ළබයි! (PHOTOS)
ඡායාරූප සටහන
November 28, 2026
0
කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (27)...